ශ්‍රී ලංකාවේ දළ ජාතික විදේශ ආදායමන් 35% විදේශ විණිමය උපයාදෙන්නේ විදේශ රැකියා නියුක්තිකයින් විසිනුයි.ඒ අනුව සුවිශේෂි ජාතික මෙහෙවරක නිරතව සිටන විදේශ රැකියා නියුක්තිකයා යනු රටට සුවිශේෂි පුද්ගලයෙකි . වසර හතළිහකට අධික කාලයක් ඈත අතීතයට දිවෙන්නාවූ සුවිශේෂි සේවයෙහි නියුතු පුද්ගලයන්ව නිසි ඇගයිමකට ලක්වී නොමැත, ඔවුන් මුහුණදෙන ගැටලු,බාධක,දුක්,කම්කටොළු