Alliance of Lankan Citizen’s Emigrants

+39 3884364461

+94 112243573

info@lankanemigrants.org

අප ගැන
අපගේ දැක්ම
අපගේ පරමාර්ථය

ශ්‍රී ලංකාවේ දළ ජාතික විදේශ ආදායමෙන් 35% විදේශ විණිමය උපයන්නෙ විදේශ රැකියා නියුක්තිකයින් විසිනුයි. ඒ අනුව සුවිශේෂි ජාතික වෙහෙවරක නිරතව සිටන විදේශ රැකියා නියුක්තිකයා යනු රටට සුවිශේෂි පුද්ගලයෙකි. වසර හතලිහකට අධිකකාලයක් ඈත අතීතයට දිවයන්නාවූ වේ සුවිශේෂි සේවයෙහි නියුතු පුද්ගලයන්ව නිසි ඇගයීමකට ලක්වී නොමැත. ඔවුන් මුහුණදෙන ගැටලු,බාධක,දුක් කම්කටොළු හමුවේ ඔවුන්ගේ අයිතිවාසිකම් හෝ වරප්‍රසාද වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් කිසිදු සංවිධනයක් ඉදිරිපත්වී නොමැත. මේ හිඩැස පිරවීෙ සඳහා මනා අධ්‍යනයකින් හා අවවබෝධයකින් යුතුව දුර දක්නා නුවණින් "විදේශගත ලාංකික එකමුතුව "නමින් අපි සංවිධානය වුවණමි.

  • විවේශගත රැකියාලාබීන්වේ අයිතිවාසිකේ ො වරප්රසාද ලබාගැණීවේ සෙ විවේශවේදී රැකියා ලාබියා මුහුණවදන විවිධ ගැටලු බාධක දුක් කේකවටොළු වලදී ශක්ති සේපන්න රජවේ ලියාපදිංචි ආයතනයක් වලස දිරිපත්වී එවතර වෙවතර වගකිවයුත්තන්වේ අවධානය වයොමුකරවීෙට බලවකවරන වලොවවටා සංවිධානයවුණු විධිෙත් සංවිධානයක් දැන් බිහීවි ඇත .
  • අපවේ විවශේෂ්ත්වය කිසිදු වේශපාලන පක්ෂ වේදකින්,කිසිදු ආගේවේදයකින් වෙෝ කිසිදු ජාතිවේදයකින් වතොරව වපණිසිටීෙයි,
  • වලොව වටා පිහිටි ශ්රි ලාංකිකයින් වසේවය කරන ඉතාලිය,ඇවෙරිකාව,ඔස්ට්වේලියාව,වසෞදි අරාබිය,දකුණු වකොරියාව ආදි සියලුෙ කලාපයන්ට අයත් සියලුෙ රටවල් නිවයොජනය කිරීෙ තවත් විවශේෂත්වයකි.

ප්‍රධාන අරමුණු

01. විවේශගත රැකියාලාබී ශ්රී ලාංකිකක පුරවැසියන්වේ ප්රජා අයිතිය සෙ චන්ද අයිතිය ලබා ගැනීෙ
02. විවේශගත රැකියාලාබී ශ්රී ලාංකිකක පුරවැසියන් සදො වන විශ්රාෙ වැටුප් ක්රෙය කඩිනේ වකොට ලබා ගැනීෙට කටයුතු කිරීෙ,
03. විවේශගත රැකියාලාබී ශ්රී ලාංකිකක පුරවැසියන් සදො විවශේෂ රක්ෂණ ක්රෙවේදයක් සකස්කර ගැනීෙ.
04. විවේශගත රැකියාලාබී ශ්රී ලාංකිකක පුරවැසියන් සදො තීරු බදු රහිත වාෙනයක් ලබාගැණීෙට සදො ක්රෙවේදයක් සකස්කර ගැනීෙ.
05. විවේශගත රැකියාලාබී ශ්රී ලාංකිකක පුරවැසියන් සදො සෙනදායි වපොලි අනුපාත ෙත විවශේෂ ණය ක්රෙයක් පෙත සදෙන් අවශ්යතාවයන් සදො සකස්කර ගැනීෙ.

    • i , විවේශගත රැකියාලාබී ශ්රී ලාංකික පුරවැසියාට ලංකාවේ නිවාස ඉදිකර ගැනීෙට අඩු වපොලී ණය ක්රෙයක් සැකසීෙ වවනුවවන් වපනී සිටීෙ .
    • ii , විවේශගත රැකියාලාබී ශ්රී ලාංකික පුරවැසියාට ස්වයං රැකියා , සුළු සෙෙධ්යෙ පරිොණ කේොන්ත ඇති කිරීෙට අනුබල දීෙ සෙ ඒ සඳො සෙණ වපොලී ණය ක්රෙයක් වවනුවවන් වපනී සිටීෙ .
    iii , විවේශගත රැකියාලාබී ශ්රී ලාංකික පුරවැසියන්වේ දරුවන්වේ උසස්අධ්යාපන කටයුතු වවනුවවන් දක්ෂතාවය ෙත පදනේව ණය ක්රෙයක් ලබාදීවේ ක්රෙ වේදයක් සකස් කිරීෙ ආදි සුවිවශේෂි අවශ්යතාවයන් රාශියක් වවනුවවන් වපනී සිටින්වනමු.....
  • සාොජිකත්වය ලබගැණීෙ විවේශ වසේවා නියුක්ති කාේේන්ශවේ ලියා පදිංචිවී විවදශ රැකියාවක නියුතු ඕනෑෙ ශ්රි ලාංකික පුර වැසිවයකුට ඉල්ලුේ කල ෙැක.
  • ලියා පදිංචිය වනොමිවල් සිදුකරණු ලබන අතර කිසිදු ආකරයක මුදල් අය කිරීෙක් සිදුකරනු වනොලැවේ.
  • විවේශ ගත ශ්රී ලාංකිකයන්වේ එකමුතුව වවත ලැවබන සියලු මුදල් , භාණ්ඩ ආදි පරිත්යාග ො වසේවාවන් ආයතන අධ්යක්ෂ ෙණ්ඩලය විසින් තිරණය කරනු ලබන අතර සාොජික සුභ සාධන වසේවා , සොජ වසේවා සෙ පුණ්ය කටයුතු වවනුවවන් වයොමු කරනු ලබන අතර ඒ පිළිබඳව නිසි විගණන කමිටුවක් ෙගින් අධීක්ෂණය කරනු ලබයි.
  • විවේශ රැකියාවන්හි නියුතු ඔබවේ දුකවේදනාව කඳුල ,අයිති වාසිකේ ො වරප්රසාද වවනුවවන් අපි වපණී සිටින්වනමු.

අභිමානවත් විදෙස්ගත ලාංකික පුරවැසියන්ගේ සුරක්ෂිතභාවය
ස්ථාවර කිරීම තුළින් ඔවුන්ගේ සහජීවනය නගා සිටුවීම සහ
අයිතීන් සුරක්ෂිත කිරීම.

විදෙස්ගත ලාංකික පුරවැසියන්ගේ එකමුතුව තුළින්
සමෘද්ධිමත් මව්බිමක් සහ අභිමානවත් ජාතියක් බිහි කිරීමයි.